පන්ති භාර ගුරැ මවුනි
- 2020-01-31 10:30:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසනින් අප වෙත ඈ පැමිණෙනවා
ඇයගේ රැව දැකීමෙන් අප තුටුවෙනවා
ඇයට කීකරැව අප නිතරම සිටිනවා
මුළු දවසම සතුටින් කාලය ගත කෙරැණා
නිතරම සිනාවෙන්මයි ඇය සිටින්නේ
නිතරම අපගේ දුක සැප ඇය විමසන්නේ
කරැණාබර වදනින් අප අමතන්නේ
අනුත්තරා ගුරැමවු අප මවු වැන්නේ
මිතුරියක් ලෙසින් අත්වැල් බැඳ සිටිනා
සතුටෙන් සිනාවෙන් අප අතරෙහි සිටිනා
අනුත්තරා විදු මවු පන්තියේ දිලෙනා
ඇය අගනාම මැණිකක් යැයි මට සිතුණා
චතුනි චමත්කා
6 ශ්‍රේණිය,
බප/කැල/ මහාමායා බාලිකා මහා විද්‍යාලය,
කඩවත.
Reply To:
Name - Reply Comment
0 Comments