පරිසරයේ අසිරිය
- 2019-07-19 10:37:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැගෙනහිරින් ඉර පායා උඩට එති
ගස්වැල් මලුත් පිබිදෙයි උදයේ ම නිති
කුරැල්ලන්ගේ කිචි බිචි හඬගලා එති
උදෑසනේ ලස්සන මෙලෙසින් කියති
ඇළ දොළ ගංගා ද නිතර ම ගලා බසියි
සුන්දර පරිසරයේ ලස්සන අලුත් කරයි
සමනල රංචු රූන් පිටින් පියාසලයි
පරිසරයේ සුන්දර බව මෙසේ කියයි
අනාගතය දී ලෝකය පවතින්න
කොන්ක්‍රිට් වලින්මුළු ලෝකය වනසන්න
එපා එයට නම් ඔබ ඉඩ ඉන්න
මේ සුන්දර බිම අපහට රුක දෙන්න
සෙනුරි දීපශිකා සේනාරත්න
8 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments