පරිසරයේ අසිරිය
- 2019-09-20 09:13:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුර මකා හිරැ නැග එනවා
පාට පාට මල් පිපිලා සුවඳ හමනවා
කිචි බිචි ගා කුරැලු ගීත ඇසෙනවා
පරිසරයේ සුන්දරකම මෙලෙස පෙනෙනවා
තණ මත පිනි බිඳු මුතු මෙන් දිදුලනවා
වතුසුදු මල් සිල් රෙද්දක් මෙන් දිස්වෙනවා
අඹ රඹුටන් ජම්බු ඉදී සුවඳ හමනවා
පරිසරයේ සුන්දර බව මෙලෙස පෙනෙනවා
උදෑසනින් පිපුණු කුසුම් පරවෙනවා
සේපාලිකා මල් පිපිලා සුවඳ හමනවා
කුමුදු කුසුම් පිපී සුදට දිලෙනවා
පරිසරයේ අසිරිය ලොවට පෙනෙනවා
හංසිකා පියුමාලි තිලකරත්න
11 ශ්‍රේණිය,
මො/මාගන්දන ඔය ජනපද කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments