පරිසරයේ අසිරිය
- 2020-01-31 10:22:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල්ල පිරැණු සුන්දර පරිසරයට
වනේ සතුන් ඇත වන වදුලේ යසට
ඇළදොළ වැව් පොකුණු ගංගා පිරි යසට
මගේ දරැවනේ පෙම් කරපන් මේවාට
උජාරැවට අවුරැද්දට දිනයක්
සමරා හැකිද සුරකින්නට පරිසරයක්
මේ වග කියන්නේ මතු කර කඳුළු බිඳක්
යොමු කර බලන් අද වනපෙත වියළි බිමක්
හැදූ වැඩූ මවුපියන් මෙන් දුවේ පුතේ
අප පරිසරය සුරුකීමයි බලය ගතේ
මිනිසුන් කරන නොපනත්කම් එමට ඇතේ
දැන්වත් වැරදි නිවැරදි විය යුතුය සිතේ
කවිනි රශ්මිකා පීරිස්
9 ශ්‍රේණිය,
ශ්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලය,
බණ්ඩාරගම.
Reply To:
Name - Reply Comment
0 Comments