පරිසරය
- 2019-07-19 14:35:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගස්වැල්වල මල් පිපිලා සුවඳ හමනවා
ඒ වාගේ කුරැල්ලො හිඳ සින්දු කියනවා
පුංචි පුංචි සමනලයන් පියඹා යනවා
පුංචි ළමුන් පාන්දරින් පාසල් යනවා
කඳු මුදුනින් හිරැ පායා එන්නේ
නිල් ගොයමේ රැව දසත පෙනෙන්නේ
නියර දිගේ ගොවියෝ යන්නේ
අපේ මවුබිම අපි අගය කරන්නේ
සිතාරා ලක්මාලි
6 ශ්‍රේණිය,
කැ/මාව/ ජයපාල මහා විද්‍යාලය,
මොළගොඩ, කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments