පාංශු ඛාදනය වළකමු
- 2018-07-05 15:26:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොදෙනු ඉඩ පාංශු ඛාදනයට
වවනු තණ බිම කපනු කාණුව
බඳිනු උස් වැට වවනු උස් ගස්
රකිනු සරැ පස
වහින විටදි ගලනු ඇත ගඟ
එවිට ජලතල සැඩ වනු ඇත
යෙදුව හොත් එයට උපක්‍රම
රුකෙනු ඇත අපේ සරැ පස
වඩනු වීර්යය
රකිනු මවුබිම
රකිනු තුරැලිය
රකිනු මවුබිම
නෙත්මි දුලංජලි
8 ශ්‍රේණිය,
මාර/රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය.
Reply To:
Name - Reply Comment
0 Comments