පාට පාට ළමා ලෝකය
- 2018-09-21 15:12:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා ලොවේ පෑ අසිරිය
වනසයි තාක්ෂණය
තාක්ෂණ මෙවලම
පැමිණ දැන් ඇත ළමුන් අතරට
රකුසු මාරයා වනසයි
ළමා ලොවේ පෑ විස්කම්
ඉගෙන ගන්න හිත නොයන්නේ
තාක්ෂණය සමග ඉන්නේ
හුදෙකලා වී ඉන්නේ
අන්තර්ජාලය ගන්නේ
නොදත් කමට කරන්න යන
මෝඩ ක්‍රියා යයි ඈතට
තම පවුලත් මග හැරෙන්නේ
යහළුවනුත් විසිර යන්නේ
ඔබ පමණක් තනිව ඉන්නේ
දැනගන්නයි මේ කියන්නේ
නුරන්දි නෙතායා
9 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments