පාසල් මෑණිට සිටිනා හොඳම දරැවා මං
- 2020-01-06 09:07:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු මුදුනේ පිපි මල්වල සුවඳ ගන්න මං
ගස් වැල් අතු අතරට වී නැළවෙනවා මං
වැව්වල දිය රුළි එක්කර සළු මහනා මං
ඔබේ ගතට සිසිලක් දෙන මඳ පවනයි මං
පොත් මිටියත් කරට අරන් පාසල් යන මං
මිතුරැ මිතුරියන් සමගින් සිනාපාන මං
ගුරැ භවතුන් කියනා දේ ඉගෙන ගන්න මං
පාසල් මෑණිට සිටිනා හොඳ ම දරැවා මං
වගීෂා හසිනි සඳරැවිනි දරැඬකුඹුර
7 ශ්‍රේණිය,
මප/කොත්/රොජසන්ගම විද්‍යාලය,
නාවලපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments