පාසල් මෑණිය
- 2018-08-23 11:06:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාලටුවේ ගුණරතනය මගෙ පාසල් මෑණිය
උදෑසනම පිබිදි මම දිව එමි ඔබෙ සෙවණට
එතැන් සිටන් වැඩ අරඹමි විදුමවු තුරැලේ හිඳ
මගෙ අම්මා සේ වටිනවා මගෙ පාසල් මෑණිය
යහපත් පුරවැසියන් බිහි කරනා මගෙ පාසල
හෙට ලොව දිනනා දරැවන් තැනුවේ මගෙ පාසල
ගුරැ හරැකම් ගුණනොහොඳත් කියලා දුන් පාසල
සැමදා රකිනෙමු දිවි දී මගෙ ආදර පාසල
ගුරැ මෑණියමට අගේය ගුරැ පියා ද මට අගේය
ඔවදන් දී මා යහමග යැව් විදුමව මට අගේය
ලෝකය ජයගෙන හෙට දින කිරැළ පැලඳගෙන එන්නෙමි
ඒ එනවිට මගෙ විදුමව සඳක් ලෙස ම බබළන්නෙය
සසංකා සම්මානි ගනේගොඩ
8 ශ්‍රේණිය,
මාර/ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය,
පාලටුව.
Reply To:
Name - Reply Comment
0 Comments