පාසල සහ මිතුදම
- 2018-09-04 19:02:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොහඬාම සිනාසී
සතුටින් ම ගෙවීගිය
ජීවිතේ සොඳුරැතම
අවදියයි පාසල
මිතුරැදම පාසලත්
එකට එක්වී බැඳී
දහතුන් වසක් පුරා
සනසවයි ජීවිතය
හදවතේ පතුලේම
ඇඳී ඇති සිතුවම ද
රුඳී ඇති සෙනේහය
පාසලට මිතුදමට
භාග්‍යා නෙත්මිණි
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය, යටියන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments