පියකරු කිරිල්ලිය
- 2020-02-27 09:46:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිචි බිචි ගා සුමිහිරි ගී පදය ගයා
කූඩුව තනන්නට ඔබිනා තැනක් සොයා
වෙහෙස මහන්සිය හැර අන්තැනක තියා
කිරිලිය පියා සැලුවා අතු පතර ගයා
ගන වන ලැහැබ තුළ නිදහස් රසය විඳ
හිඳින්නට තැනක් සොයමින් ගියා සොඳ
දං බෝවිටියා ඉදෙමින් දෙන සුවඳ මැද
සැදුවා නිවහනක් අගනා මිහිර විඳ
පරඬැල් කෝටු වන ළැහැබෙන් ගෙනැත් තියා
දවස පුරා මහන්සියෙන් වෙහෙස වෙලා
එක මත එක තබා සුන්දර යහන තනා
පියකරැ කිරිල්ලිය ගෙයි ගෙවැදුමට ගියා
සඳුනි මේනකා අධිකාරි
12 ශ්‍රේණිය,
කුලි/සාරානාත් මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments