පියගැටපෙළ
- 2019-10-01 09:44:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපනය නම් පියගැට පෙළෙහි
එක් පඩියක සිට
ඉහළ බලන මා හට
තව කෙතරම් දුර ද සරසවියට?
එහෙත් කිම ද
වෙහෙස නොබලා
ජයගනිමි බාධක
ගමන බැරූරැම්
පියගැට රුසක් මතින් යාමට
වැර දරමි නිරතුරැ
වයසින් වැඩෙත් ම
පෙනෙයි පියගැටවල බැරූරැම්කම
කැප වෙමින් වැඩ කළහොතින්
පහසුවෙන් නැගිය හැක
ඉහළ ඇති සරසවි කරා
ඕෂධී මුතුනිකා මාරසිංහ
8 ශ්‍රේණිය, කෑ/ මාව/ සුජාතා විද්‍යාලය, රඹුක්කන.
Reply To:
Name - Reply Comment
0 Comments