පියාණනි
- 2019-08-22 14:19:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මස මා කුස නොදැරැවට
ලේ කිරි කර මට නොදුන්නට
දහදිය කැට මා වෙනුවෙන් හැලුවාට
ඔබට ණයගැතියි මා හැමාදාම
උදේ දවල් වෙහෙසීලා ගෙදරට එන්නේ
වැහි කාලෙට තෙතබරිතව ඉන්නේ
දරැවන් වෙනුවෙන් මෙතරම් දුක් වෙන්නේ
ඇයි දෙවියනේ පියකුට මේ දුක් දෙන්නේ
සවියයි ඔබ මාගේ පියාණනි
දිවියයි ඔබ මාගේ පියාණනි
හැම බවයේ මගෙ වෙනවද පියාණනි
වඳිනෙමි සැමදා පායුග පියාණනි
සශිනි පුන්සරා මදුශානි
10 ශ්‍රේණිය,
මහ/නුගවෙල මධ්‍ය විද්‍යාලය,
නුගවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments