පියාණනි
- 2019-10-24 09:20:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ සිතේ සැමදා සිටි රජිඳු ඔබයි
මගේ රජදහන සැදුමට නුඹ වින්දෙ දුකයි
දරැ සෙනෙහසට ලොවඇති සඳ එළිය ඔබයි
ජීවිතය ම එළි කළ මිණි පහන ඔබයි
නිල්වන් වන උයන් මල් ගඟුළැලි මවලා
සොඳුරැ දසුන් අප නෙත් ඉදිරියේ පාලා
කුරැලු කොබෙයි රස ගී හඬ රුව්දීලා
සුන්දර දිව්‍ය විමනක් මේ ලොව මවලා
ගහකොළ පලාවැල පලතුරැවලින් ඇදී
අරැමයි ඔබේ රැධිරය වී සිරැරෙ හිඳී
නාස් පුඩුවලින් විත් පෙණහලුවලට වැදී
ඔබේ සුළං පොද වේ පණ සිරැරේ රුඳී
ශාලුක ආදිත්‍ය වික්‍රමසිංහ
10 ශ්‍රේණිය,
කු/ ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලය,
පොල්ගහවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments