පුංචි අපේ යුතුකම්
- 2019-05-03 10:21:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මාට තාත්තාට වඳිමු
ආච්චිට සීයාට සලකමු
නැන්දාට මාමාට ගරැ කරමු
බොඳ බොදු දරැවෙක් වෙමු
පාසල් ගොස් ඉගෙන ගනිමු
ගුරැ බසට අවනත වි සිටිමු
යෙහෙළියන්ට උපකාර කරමු
සැමටම ප්‍රිය දරැවෙක් වෙමු
අවීෂා විජේරත්න
7 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments