පුන් පෝදා රුය
- 2018-04-03 11:52:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිසිල් සුළං ප්‍රබෝධයෙන් දඟලමිනේ
සිල් සුවඳත් සුළඟ සමග නටමින්නේ
බෝපත් මැදින් සඳරුස් ගලා හැලෙන්නේ
පුන් පෝදා රාත්‍රියයි මේ එන්නේ
නීල වලා විමානයෙන් සුරඟනො වැඩියේ
සාදු සාදු සතර අතින් පතුරමිනේ
කඩුපුල් මලින් විකසිත වී සුවඳ ගෙනේ
පුන්පෝදා රූ යාමය සතුට ගෙනේ
බුදු බණ පදේ ඉමිහිරි බව වටහමිනේ
අකුසල් සිතින් දුරැ කර කුසලය වැඩුවේ
සිල්වත් වී සැමටම සතුටක් දෙමිනේ
පුන්පෝදා රාත්‍රිය මෙලෙසයි ගෙවුණේ
අහිංසා නෙත්මිණි ඈපා
10 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර ධර්මවිජය ම.විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments