පුරන් වුණු වෙල් යාය
- 2019-01-28 13:39:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහඩිය හෙළා සිත සතුටින් පුරවාන
සිටි ගොවි ගෙවිලියන් කඳුළින් සුසුම් ලඟ
කිම මේ විපත වැසි දෙවියන්ට නොපෙනෙන
බලමු වෙල් යාය වියළී පුරන් වුණු
කුඹුරට තනි රකින පොඩි වී කුරැල්ලනේ
කුසගිනි දැනෙනවද නුඹලට කියන් අනේ
අපි සැම එකතු වී එළඹෙන සෑම දිනේ
වැසි බිඳු වැටෙන තෙක් දෙවියන් යදිමු අනේ
හර්ෂණී මේනකා
8 වැනි ශ්‍රේණිය,
පු/ළිහිණි ගිරි කනිටු විදුහල,
මොහොරිය, ආඬිගම.
Reply To:
Name - Reply Comment
0 Comments