Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොත් අපේ යාළුවෝ

  • 2018-07-05 15:16:14
  • 0 Comments

හෝඩියෙ පන්තියේ පටන්
අප ළඟින් සිටි මිතුරන්
ඉගෙනුමට හොඳ ඔවදන්
දුන්නා කරනට හොඳ මිනිසුන්

පොතපත අපගේ නෙත වාගේ
ජීවමාන දෙවියන් අපගේ
ගතිගුණ වෙනසට සමතකුගේ
දැනෙයි එවිට පොතපතෙහි අගේ

මිනිසකු සම්පූර්ණ වන්නට
ඇස යොමු කළ යුතුය පොතපතට
එමගින් නිසි පල ලැබුමට
අවසන දී ඔබ ජයක් ලබන්නට

ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති ම.ම.විද්‍යාලය,
බලන්ගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.