පොත් කියවා නුවණ ගන්න
- 2019-07-08 13:16:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොත්පත් අගනේය මිහිකතක් සේ
ගුණ නුවණ එහි ඇතිය මහ මුහුද සේ
වෙහෙස වී කියවා නුවණ ගනු නිසි සේ
මහ මෙරක් වටින පොත් රුකගනිමු මෙසේ
කතන්දර නවකතා මිහිරිව ලියූ පොත්
ගංගාවක් ගලන සේ රසකතා ලියූ පොත්
කියවා නුවණ ගෙන ජීවිතය සදා ගන්න
ගෙවන මොහොතක් පවා කියවන්න හුරැ වන්න
කුමරතුඟු මුනිදාස ලියා ඇති කවි පොත්
උතුම් වූ ගති ගුණ ලියා ඇති මේ පොත්
සමාජය යහපතට ලියා ඇති මේ පොත්
කියවා නුවණ ගෙන සමාජය හැදූ පොත්
දිනේෂිකා නිල්මිණි
12 ශ්‍රේණිය,
නු/හඟු /වික්ටෝරියා ජාතික පාසල, අධිකාරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments