පොසොන් පොහෝ දින අසිරිය
- 2018-09-28 11:01:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලක්දිව බුදු සසුන අරඹන නියාවෙන්
අනුබුදු හිමි දෙසූ දම් කඳ දයාවෙන්
රටවැසි ඇතුළු සැම සිටි ඒ මුළාවෙන්
ගලවා සසුන පිහිටෙව්වා දම් සිසිලෙන්
පින් ඇති දෙවන පෑතිස් රජු අප පොරණ
සදහම් රසය පොවමින් දී පිළිසරණ
දියුණු කළා සිරිලක තුළ බුදු සරණ
සැමටම ඇති කළා ඒ මහ රුකවරණ
පින්බර පොහොය ලක්දිව තුළ ජනිත කළ
සදහම් ගඟුලෙ නැහැවූවා මිනිස් කැළ
නොමිනිස් අගුණ දුරැ කරවා පෙළින් පෙළ
සමරමු පොසොන් පොහොය අප සිත් පහන් කළ
හසිනි කෞශල්‍යා
12 ශ්‍රේණිය,
බප/හෝ/සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය,
පාදුක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments