පොසොන් පෝය දා
- 2018-08-23 10:08:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොසොන් සඳේ සඳ කිරණින් ලොව හිනැහෙනවා
ඒ පුන්සඳ වට කරගෙන තරැ බබළනවා
පොසොන් මහේ අඹ ගස්වල මල් බරවෙනවා
බොදු බැති සැම පොසොන් දිනට පන්සල් යනවා
මිහිඳු සමිඳු සිහි කරමින් තොරණ බඳිනවා
සමහර අය තැන් තැන්වල දන්සල් දෙනවා
ගස්වැල්වල මල්පිපිලා සුවඳ හමනවා
අප සැමදෙන සම්බුදු හිමි පිදුමට යනවා
නිමේෂ් තිළිණ
9 ශ්‍රේණිය,
වලවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල,
කොටවෙහෙර, බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments