පෝය දා අසිරිය
- 2019-11-27 14:44:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුස් විහිදා පෝදා සඳ පායන යුරැ අන්න බලන්
ඒ එළියෙන් නිවුණු සිතින් පන්සල් යන දැහැමි දනන්
මලින් පුදා බුදු හිමියන් අපමණ ගුණ මෙනෙහි කරන්
බොදු බැති ගුණ සිතෙහි දරන් පෝදා රූ අසිරි බලන්
පාරමී යශෝධරා
9 ශ්‍රේණිය,
ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments