බල්ලා දුටු භීෂණය
- 2018-10-04 16:22:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මට කවුරැත් නැත අද තනියට ඉන්නේ
කඩවල් වැසීමෙන් මා දැන් බඩගින්නේ
ඉඳහිට වාහන වේගෙන් පාරේ යන්නේ
භීෂණයක සැටි දැන් මට තේරෙන්නේ
කෑම සොය සොයා මම තවළත වන්නේ
යාළුවො ඉතින් තරගෙට උඩුබුරලන්නේ
බල්ලන්හට පාරේ නිදහස වන්නේ
භීෂණයක සැටි දැන් මට තේරෙන්නේ
මිනිසුන් නිසා කඩවල් ගිනිබත් වන්නේ
ඒවා දකින විට මට බිය ඇති වන්නේ
පාළු පාර හැම විටකම තනි වන්නේ
මෙලෙස ද මිනිසුනේ නුඹලා හැසිරෙන්නේ
දම්සර වැලිවිට
5 ශ්‍රේණිය,
ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments