බුදු ගුණ මහිම
- 2018-05-17 14:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සසර බිජුව කෙටි කරනා නිවන් සුවය ළං කරනා
මුකුලිත නොවනා කුසුමක් මෙන් අපගේ සිත් සදනා
නව බුදු ගුණයෙන් සපිරිව දහම අපට ළං කරනා
වැජඹේ නිරිඳුන් මෙන් ජගතෙකි සැමදා නිම නොවෙනා
තිරිසන් සතුන් දමනය වෙයි සදහටම
මිනිසුන් දණ නමයි නව ගුණයටම හැම
දෙවියන් ගරැ කරයි දහමට සැම විටම
පිළිබිඹු කරයි ඒ ශ්‍රී බුදු ගුණ මහිම
ගෞරව කරයි බුදු ගුණයට සැමදෙනා
බුදු හාමුදුරැවන්ගේ ගතිගුණ වටිනා
ආදර්ශමත් බුදු ගුණ බව සිත කියනා
පියවර තබමු බුදු මඟ සසරින් මිදෙනා
කවිනි නිම්සදී ගොඩගේ
8 වැනි ශ්‍රේණිය,
මහ/ප්‍රේමරතන මහා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments