බුදු හිමියනි ඔබ වැඩ සිටියානම්
- 2018-09-30 12:11:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල් දිය දහරකි මේ තිරිසන් වියරැ බිමේ
කල් නැත තවත් කුරිරැ අවැඩ ක්‍රියා කළේ
නෙක් දනසිත් නිති සනසන මිහිතලයේ
නෙත් සිත් නිවන අමාදහම් මිහිරයි නිතිනේ
ජේතවනය ඉසිපතනය යළි ඉදිවේවි
විශාකා අනේපිඬු සිටු යළි ඉපදේවි
නරක නපුරැ දුදනන් නිති නොපෙනේවි
සාදු සාදු බුදුහිමි ගුණ රුව්දේවි
ශ්‍රී මුඛයෙන් බණ පදයක් අහන්න ලැබේවිදෝ
ශ්‍රී සඟගණ නිති පුදන්ට ලැබේවිදෝ
ශ්‍රී පතුලෙහි වැඳ වැටෙන්ට ඉඩ ලැබේවිදෝ
බුදු හිමියනි නිවන් යන්න මං සැදේවිදෝ
තනුලි දම්සුවි ජයවික්‍රම
12 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments