බොදු දරු ලක්ෂණ
- 2018-11-02 21:55:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්සල් යනවිට බොදු දරැවකු සේ
සැමවිට සිහිවේ බුදුගුණ මසිතේ
සුපිපුණු මල් ගසින් නෙළාගෙන
වට්ටියකට අසුරාලා
මඳ මුදු සුළඟේ පවන සිසිලසේ
අපි යමු දම් පාසල්
හිරැ පායා එන මිහිරි උදෑසන
පිබිදෙන මල්වල සුවඳ දැනේ
කුරැලු රංචු ගයනා ගීතේ
රැක් සෙවණින් එන සිසිල් සුළං පොද
මගේ ගතට නව පණක් ලබා දේ
මනස සිසිල් වූ ගතට අලුත් වූ
මිහිරි පැතුම් ගලා එන්නේ
සෙව්මිණි මධුෂිකා
6 ශ්‍රේණිය,
සද්ධාතිස්ස මහා විද්‍යාලය,
අම්පාර.
Reply To:
Name - Reply Comment
0 Comments