මගෙ ආදර අම්මා
- 2020-01-20 10:04:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහසක් වේදනා විඳ මා මෙලොවට බිහි කෙරැ අම්මා
ගත රතු ලේ සෙනේහයෙන් සුදට පෙරෑ අම්මා
ඒ කිරි මා බිලිඳු තොලේ තැවරෑ අම්මා
දුක් වේදනාවන් නිහඬව විඳ මා රුකගත් අම්මා
මග පෙන්වන ගුරැවරිය මෙන් ම කුලුපග මිතුරිය අම්මා
මෙතෙක් මගේ දිවිය උගත් හොඳම පාඩම අම්මා
ජීවිතය හඳුනා ගන්නට අත්වැලක් ව ඉන්නා අම්මා
ආදරයේ උල්පත ඔබ මගෙ ආදර අම්මා
මතු භවයෙත් සසර පුරා ගලන සෙනේ අම්මා
මා ආ මග නොදන්න තතු කියලා දුන් අම්මා
මගේ අතින් අල්ලාගෙන නිසි මග යැවු අම්මා
ඔබෙ දිවියේ හැම සැපත ම මගේ ජයයි අම්මා
බාසුරැ සස්මිත විජේසේකර
11 ශ්‍රේණිය,
බප/ගම්/ චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය, යක්කල.
Reply To:
Name - Reply Comment
0 Comments