මගෙ සුරතල් ගිරවා
- 2020-01-31 09:54:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල් අහසේ කොළ පාටට පියඹා එන ගිරවා
රතු මාලය බෙල්ලේ බැඳ සිංදු කියන ගිරවා
ආඩම්බර විලාසයෙන් පියඹා යන ගිරවා
දමා යන්න එපා මාව මගෙ සුරතල් ගිරවා
මගෙ අඹගස උඩ ඉඳගෙන කතා කියන ගිරවා
කතන්දර ගොතා මාහට කියලා දෙන ගිරවා
හැමදාමත් උදේට එන මගෙ සුරතල් ගිරවා
මාව දමා යන්න එපා මගෙ සුරතල් ගිරවා
සංජුලා සෙව්මිණි බණ්ඩාර
7 ශ්‍රේණිය,
මහ/හේමමාලි බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments