මගේ අලුත් සිංහල පොත
- 2019-12-06 10:25:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමා කතන්දර සතුට ගෙනෙනවා
රචනා කවි ගී සිත පිනවනවා
රට රට තොරතුරැ දැනුම වඩනවා
සතුටින් අප සැම එය කියවනවා
නිවැරදි හෙළ බස හුරැ කරවනවා
ලියන්න කියන්න කියලා දෙනවා
භාෂාවෙන් අප පොහොසත් වෙනවා
මගෙ සිංහල පොත රටක් වටිනවා
පියුමි හිරැෂිකා
7 ශ්‍රේණිය,
සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය,සඳලංකාව.
Reply To:
Name - Reply Comment
0 Comments