මගේ අවුරැදු පැතුම
- 2018-05-06 12:29:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොහෙක් ඇවිත් හඬලනවා
රබන් සද්දෙ පැතිරෙනවා
කැවුම් කොකිස් හා අලුවා
කෑම මේසෙ ඉතිරෙනවා
සැමට ම සුබ දිනයක් වේවා
අලුත් හැඟුම් සිතේ පිරේවා
රබන් සද්දෙ ලොව පැතිරේවා
මගේ පැතුම සැම නිරෝගි වේවා
යූ.ඩී. ප්‍ර බෝධා පියුමාලි
9 ශ්‍රේණිය,
බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලය, වැලිමඩ
Reply To:
Name - Reply Comment
0 Comments