මගේ අවුරැදු පැතුම
- 2018-05-11 21:55:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගෙ මවු රට බබළවන්න
මෙත් කරැණා ගුණ වඩන්න
ගුරැ මාපිය සිත් දිනන්න
ආසයි හොඳ පුතකු වන්න
ගුරැ සිත් නොරිදවා ඉන්න
මාපිය රුක බලා ගන්න
ශිල්ප සතර ඉගෙන ගන්න
මං ආසයි ලොව දිනන්න
පොඩි පොඩි සිතිවිලි මවන්න
ඒ සිතිවිලි මැන බලන්න
සමනලයෙකු වගේ වෙන්න
ආසයි පියඹලා යන්න
මේ පැතුමත් ඉටු වේවා
මගෙ ලක්මව සැරදේවා
ශ්‍රී මහ බෝ රුක වරණෙන්
සැම පැතුමන් ඉටුවේවා
අමිල ප්‍රභාත්
10 වැනි ශ්‍රේණිය,
අ/පහළ කුඩාපට්ටිය මහ විදුහල,
අනුරාධපුරය.
Reply To:
Name - Reply Comment
0 Comments