මගේ ආදර මෑණියෝ
- 2018-10-12 13:20:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මස කුස දරා මා හැදු වැඩු මගේ අම්මා
ලේකිරි කර පොවා හැදුවා මගෙ අම්මා
ආදරයෙන් මා රුක්කා මගෙ අම්මා
බුදුන් ළඟට බුදුවනවා මගෙ අම්මා
කැත කුණු අතගා මා නැළ වූ අම්මා
රතු ලේ කිරිකර මා හට පෙව් අම්මා
ආදරයෙන් මා ඇතිදැඩි කළ අම්මා
මගෙ ආයුෂත් ගෙන වැජඹෙනු මැන අම්මා
මා හැඬු විට මා නැළවූවා අම්මා
මා ඔබ හට තවමත් ණය ගැති අම්මා
මා හට හොඳ නරක පෙන්වා දුන් අම්මා
මගේ පණයි මා හැදු වැඩු බුදු අම්මා
රදිනි සුධීරා
7 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments