මගේ උතුම් මවුබිම
- 2020-01-31 14:15:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තෙවරක් බුදුන් වැඩි සිරිලක රමණීය
සුන්දර දසුන් නිරතරැ දැකගත හැකිය
ලෝකයෙ සුන්දරම රටක් ලෙස සැලකේය
සොබාදහම එය සහතික කරවීය
බුදු සිරිපතුල් ඇති සමනොළ කඳු මුදුනේ
සම්බුදු සිසිල දෙයි ජය බෝ හිමි සෙවණේ
දළදා සමිඳු වැඩ හිඳ මේ රන් දෙරණේ
ගෙන දෙයි මගේ ලක් අම්මට රුකවරණේ
හමුවන තුරැම සසරේ මෙත් බුදු දහම
ඉපදෙන්නට පතමි ලක් මවගේ පුතුව
ඇගෙ පුතු ලෙසින් ඉපදෙන්නට නම් මතුව
අප පින් කළ යුතුය ඒ බව සිහි කරව
ප්‍රභාෂි චමෝද්‍යා
12 ශ්‍රේණිය, බප/මතු/ශාන්ත මේරිමහා විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments