මගේ පාසල් මෑණියෝ
- 2017-10-06 18:25:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රැවන්පුර මැණිකසෙ ලොව ජනිත වුණ
මව දරැ රකින සේ අප සැම බලාගෙන
ශිල්ප සතර නිති අප සැම හට පොවන
විදු මව ඔබයි යහ මාවතට අතදෙන
ඇහැළියගොඩ නගරේ මැදි විදුහල් මෑණියි
රැවන්පුරේ දරැ කැළ යහ මගට යවයි
හොඳින් අකුරැ කරමින් අප තුටින් සිටියි
සැමදා රටට දෙන්නේ හොඳ ළමයින්මයි
රශ්මිණි මදුෂිකා සේනානායක
6 ශ්‍රේණිය,
ර/ ඇහැළියගොඩ ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments