මගේ පුංචි සරැංගලේ
- 2018-10-14 12:08:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාට පාට සව් කොළ ගෙනැවිල්ලා
සැකිල්ල මත රටාවකට තබාලා
නූලක් දමලා ඈතට යා කරලා
යවනෙමි පොඩි සරැංගලේ පා කරලා
සෙයාරා විදානගමගේ
6 ශ්‍රේණිය,
විශාකා විද්‍යාලය, කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments