මගේ සෙල්ලම් ගෙදර
- 2018-06-22 18:17:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝටු හතර සිටුවාලා
සාරිවලින් වට කරලා
වහලෙට පොල් අතු දාලා
සෙල්ලම් ගෙදරක් හැදුවා
පොල්කටු දෙකතුන අරගෙන
බතුයි හොදියි උයා රසට
අයියට මම බත් කවලා
මල්ලීටත් බත් කැවුවා
සරසි ඉන්දීවරී බොතේජු
3 ශ්‍රේණිය,
බප/හෝ/ ජනාධිපති විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments