මඩු පැලක් තුළ
- 2019-10-15 10:00:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වහලේ දිරැ පොල් අතු හිරැ රුසින් දැවේ
වැසි දිය පහර ගෙයි මැද්දෙන් ගලා ගියේ
කටුමැටි පැලේ මැටි ගැලවී බිමට වැටේ
වනගත මිදුල මුඩු සොහොනක සිරිය ගෙනේ
හිරැ රුස් වැටී ගෙයි මැද නෙක රටා ඇඳේ
දිවියක කටුක බව පැල දුටු අයට පෙනේ
මිදුලේ වියළි කොළ රොඩු පල් ගඳින් පිරේ
ගෙතුළින් මහලු කතකගේ සෝ සුසුම ඇසේ
යෙනුලි බිහංසා
10 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments