මම බොදු දරැවෙකි
- 2018-09-02 11:49:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවුපිය ගුරැ දෙන ඔවදන්
ජීවිතයට එකතු කරන්
වැඩිහිටියන් හට නිතරම
සිටිමු සැවොම කීකරැවෙන්
පොහොය දාට පන්සල් ගොස්
කුසල් දහම් සිදු කරමින්
කුඩා කලම අපේ දිවිය
කුසලයටම නතු කරමින්
අසරණයට පිහිට වෙලා
කුසලයෙහිම නිරත වෙලා
සිටියෝතින් අපේ දිවිය
හැකිය ගෙවීමට සරලව
තිදර දෙනුවන්
10 වැනි ශ්‍රේණිය,
අසෝක විද්‍යාලය, කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments