Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම මල් කැකුළකි

  • 2020-02-28 09:07:38
  • 0 Comments

සඳ කොමළිය බැස යන අතරේ
හිරැ දෙවිඳුන් වඩිනා මොහොතේ
ඒ හිරැ එළියෙන් නැහැවීලා
පිබිදෙන මල් කැකුළකි මා

බෙදමි සුවඳ මම සතර දිගන්තේ
බඹරැන් සතුටින් රොන් අරගන්නේ
බුදුන් පුදන්නට මා ගෙන යන්නේ
බුදුන් ළඟදි මා සුවය ලබන්නේ

පරවී යයි මා හෙට දුක් සහිතව
ආයෙත් කැකුළක් වී ඉපදෙන්නේ
සසර පුරා මට බුදුන් වඳින්නට
හැකිවේවා පෙර කර ඇති පිනකට

තරැෂි තරංගා දිල්රැක්ෂි
9 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.