මම යහපත් ළමයෙක් වෙමි
- 2018-10-22 13:14:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිසි දිනෙක මම බොරැ නොකියමි
කී බොරැ ගැනත් පසුතැවෙමි
අනුන්ගේ දේවල් හොරෙන් නොගනිමි
මම යහපත් ළමයෙක් වෙමි
පස්පව්වලින් වැළකී සිටිමි
කළ පව් ගැනත් පසුතැවෙමි
දුන් දෙය හොඳ සිතකින් ගනිමි
මම යහපත් ළමයෙක් වෙමි
පෝදාට පන්සල් ගොස් වඳිමි
අසරණ අයට උදව් කරමි
සතුන්ට හිංසා නොකරමි
මම යහපත් ළමයෙක් වෙමි
දෙව්මි සිදුරංගනා
7 ශ්‍රේණිය,
බප/ජය/ ගොතටුව මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments