මම හොඳ ළමයෙක් වෙමි
- 2018-08-30 16:27:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මට තාත්තට කීකරැ වී ඉඳිමි
සැමදා නොකඩවා මම පාසලට එමි
ඇත්තම කියමි බොරැවෙන් මම ඉවත් වෙමි
හොඳ ළමයකු මෙන් මම වීරිය කරමි
පාන්දරම අවදිව මුව සෝදා ගමි
පොත්ටික රුගෙන පාසල වෙත ට දුව එමි
දෙගුරැන් කියාදෙන ඔවදන් පිළි පදිමි
ගුරැන් කියාදෙන ශිල්පය හදාරමි
තුති පුදනවා මම මගෙ ගුරැ තුමන්ලට
අවසර දෙන්න මට මින් ඉහළට යන්ට
ලබනාදැනුම මම ඔබගෙන් මුල්වරට
තුති මල් මාල මදි ඔබලට පලඳන්ට
Reply To:
Name - Reply Comment
0 Comments