Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම හොඳ ළමයෙක්

  • 2019-06-07 09:55:32
  • 0 Comments

උදයෙම පිබිදී මුව     සෝදනවා
ගේ දොර අතුගා දෙගුරැ     වඳිනවා
පොත පත අරගෙන පාසල්     යනවා
අකුරැ උගෙන මම ජයක්     ලබනවා

පාසල නිම වී ගෙදරට     එන්නේ
ගේදොර පිරිසුදු     කරලන්නේ
සවසට  බුදු හිමියන්     නමදින්නේ
මම හොඳ ළමයෙක්     වන්නේ

නිවස ලස්සනයි පිරිසුදුවට ඇති     විට
මුහුණ ලස්සනයි සිනහව නගන     විට
මුහුද ලස්සනයි රළ පෙළ නැගෙන     විට
දිවිය ලස්සනයි හොඳ ගති තිබෙන     විට

චම්මි කවීෂා ගිවින්දි
9 ශ්‍රේණිය,
බප/මතු/ කඹුරාවල මහා විද්‍යාලය,
බදුරලිය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.