මවුගුණ ගී ගායනා
- 2019-03-01 11:33:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිතුවමුත් ඔබ රුවටුණා යැයි
මම පමණකි රුවටුණේ
සිතුවමුත් ඔබ හසුවුණා යැයි
නමුදු කිසිදිනකෝප නොවුණා
අතක් නැත මට එසවුණේ
සුමුදු මල් සේ අපව හැදුවේ
ඔබගෙ සුවඳයි විහිදුණේ
මුසාවක් පවසන වි ටදි මම
සිනාසී එය අසා ඉන්නේ
පසුව සැමදෙන එකට කැටිකොට
දයාබර ලෙස කියා දෙන්නේ
සැඩව නපුරැව නොඉඳ කිසිදින
සිටියෙ ඔබ ආදරය පෙන්නා
තනිවෙලා නැත ළමයි කිසිදින
මහමෙරක් ලෙස අම්මා උන්නා
පබසරා සුරමිනි
13 ශ්‍රේණිය,
බප/කළුතර බාලිකා විද්‍යාලය, කළුතර.
Reply To:
Name - Reply Comment
0 Comments