මවුනි දයාබර
- 2019-10-17 21:27:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියුමැලි මල් පෙත්තක අත ගැටෙන විට
අම්මේ මතක් කරමි ඔය දෑතේ පහස
හෙමිහිට නැහැයට ළං කර විඳිමින් සුවඳ
සිහි කරමි ඔබේ ආදර හාදුවේ රස
දෙසවන් තුළ රුව්දෙනවා පුතේ කියන හඬ අම්මේ
හිත තුළ කැකෑරෙන මේ දුක කොහොමද ඉවසන්නේ
ඉකියක් ගසා හඬන්නත් දැන් වැර නෑ අම්මේ
දෙවියනි ඇයි ඔවුන් මේලෙස අප සිත් පාරන්නේ
හිතේ කඳුළු සඟවාගෙන අත මිට මොළවාගෙන
තාත්තා විඳින දුක දකිනවා හැම රූම
අනේ අම්මෙ හිත වාවන්නෙ ම නෑනේ
හීනෙන්වත් ඇවිත් මා තුරැලට ගන්නව ද?
සෙව්මිණි නයනාංජලී
12 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments