මවුපියෝ
- 2019-12-06 10:27:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහමෙරක් දන් දුන් සේ
සමහරැ
රැපියලක් හිඟමන් දි
හතර මහා නිධානය පතති
තවත් සමහරැ
මලක් පුදා
නිවන් සැප පතති
නමුත් මේ ලෝකයේ දරැවන් වෙනුවෙන්
මහමෙරක් දන් දී
කිසිවක් නොපතන
දෙදෙනෙක් සිටී
ඒ ඔබයි
මවුනි
පියාණනි
තේජාන් නිලුෂ ලක්මාල් ගුන්නෑපාන
8 ශ්‍රේණිය,
මා/ක්‍රිස්තුදේව ජාතික පාසල,
මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments