මවුපිය ගුණ
- 2019-10-01 10:14:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාස දසක් දුක් විඳලා
ලේ කිරි කර මට පොවලා
පොඩි මා ඇති දැඩි කරලා
නිදියමි පා යුග වැඳලා
සිප් සතරත් උගන්වලා
අහරපාන මට දීලා
ජීවිතය ම සරැ කරලා
ගෙදර බුදුන් අම්ම වෙලා
දවස පුරා වැඩ කරලා
තාත්තා එයි වෙහෙස වෙලා
ඔහුහට කරදර නොදීලා
නිදියමි පා යුග වැඳලා
රවින්දි ගයනා වීරසුන්දර
6 ශ්‍රේණිය,
ග/සවුත්ලන්ඩ්ස් විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments