මා දුටු සොඳුරුතම මිනිසා
- 2019-11-22 13:45:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔබ හිරැ ද විය
ඔබ සඳු ද විය
මුළු අහසක් විය
එළිය දුන් මගේ දිවියට
ලෝකයෙහි මං මුළාව
අතොරක් සොයන විට
දයාබරිතව යා යුතු මග
කියා දුන් ඔබ
දහදිය මුතු කැට වගුරා
මා පෝෂණය කළ
මා හඬනා විට
තුරැලු කරන් සලකනු ඔබ
ලොව සොඳුරැතම ආදරය
මට ලබා දුන්
සොඳුරැතම මිනිසා නුඹයි
අප්පච්චි...
සිනදි මෙතුම්ලි
8 ශ්‍රේණිය,
රාහුල බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments