Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මැකී ගිය ගොවි ගීතය

  • 2018-12-25 23:19:21
  • 0 Comments


ගම්මානයේ සුවඳට අරැත ගෙනෙන     හැන්දෑවක
නිල්ල ගැසුණු වෙල් යායක අරැත කියනු මැන     ඔබ
අගනා වී ගොයම් ඇටය සහල් බවට     පෙරළෙන්නට
ඔබ කළ ඒ කැප කිරීම යළි කිසිදා දැක     ගන්නට

ඇයිද මෙලෙස ගොළු වන්නට හේතු නැති ද     පවසන්නට
පුරන් කුඹුරැ වපුරන්නට හැකි ද නැවත රට     දිනන්ට
ලක් මවගේ අබිමන් ගීයට  ඔබ හද පිරි ආසිරි      පතන්ට
නැවත හැකිද පැමිණෙන්නට මේ ලක් මව    බබළවන්ට

සිතේ උපන් සිතිවිල්ලට කරැණාබර     හැඟීමකට
ගොවි ගීතය ලියා ගන්ට නොවැටහේ පද     පේළියකට

වී.අයි. නිල්මිනුෂි
9 ශ්‍රේණිය,
කො/ගෝතමී බාලිකා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.