Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මිතුරේ ඔබ කොහිද

  • 2019-09-23 16:30:45
  • 0 Comments

රූ අඳුර පරිසරය වෙළා ගනිමින් සිටිනා                විට
දුක මාගේ සිත සසල කරනා                                    විට
ඔබ පමණයි මතකෙට ආවේ මසිත                    තුළට
මම නොදනිමි මිතුරේ ඔබ කොහිදැයි අද වන     විට

වසර ගණනාවක් වූ ඒ පිවිතුරැ                        මිතුදමට
කුමක් වූයේ දැයි නොතේරේ මා                           හට
වසර තුනකි ඔබ අප හැරදා ගොස්                       අදට
කොහේ සිටියත් සතුට පතන්නේ මා                ඔබට

පහන් එළියක් වූයේ ඔබ මාගේ මේ             ජීවිතයට
මතු සසරෙත් ඔබව ම පතමි මාගේ මිතුරිය    ලෙසට
මිතුරියක පමණක් නොව සහෝදරියකි ඔබ මා   හට
යළිත් කොතැනක හෝ උපදීවා ඔබ            ඉක්මනට

හිරැෂි මල්ෂා ප්‍රනාන්දු
11 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,
කළුතර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.