මිරිවැඩි සඟල
- 2019-12-20 11:36:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිනියම් වූ මග
දෙපා දැවෙන විට
ඔබව මතක් වෙයි
මිරිවැඩි සඟලේ
දිළිඳු දෙපා පොඩි
සරසාලන්නට
ඔබට නොහැකි ඇයි
මිරිවැඩි සඟල්
සිටු මැදුරේ පා
සරසාලන ඔබ
දිළිඳු පැලේ පා
ගැන නොසිතන්නේ
හැකිනම් ඔවුනට
පිහිටක් වන්නට
ඔබයි උතුම්
මිරිවැඩි සඟලේ
ප්‍රභාෂ් සුගන්ධික
8 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments